ඉන්දිය්වට ලබාදෙන ජී.එස්.පී බදු සහනය නැවත දැමීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

ඇමෙරිකානු වෙළදපොලට පිවිසීම සදහා සාධාරණ හේතු ඔප්පු කර පෙන්වීමට ඉන්දියාව අසමත් වී ඇති බවයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කලේ.

මෙම ජී.එස්.පී සහනය යටතේ වැඩිම ප්‍රතිලාභ ලැබූ රට වන්නේද ඉන්දියාවයි.

මේ අතර තුර්කියට ලබා දී තිබු ජී.එස්.පී සහනය අත්හිටුවිමටද ඇමරිකාව තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY