ඇමරිකාවේ සහ යුරෝපයේ තරුණ පිරිස් ෆෙස්බුක් සමාජ ජාලය අත්හරිමින් සිටන බවට තොරතුරු වාර්තා වනවා. පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට ෆෙස්බුක් සමාගම අපොහොසත් වී ඇති බවයි එම රටවල චෝදනාව වී ඇත්තේ.

පසුගිය වසර දෙක තුලදී ඇමරිකාවේ මිලියන 15 පමණ පිරිසක් සිය ෆෙස්බුක් ගිණුම් අත්හිටුවා ඇති බවත්, යුරෝපයේ එම ගණන මිලියනය ඉක්මවන බවත් විදෙස් වාර්තාවල සඳහන්. මේ අතරින් බොහෝ පිරිසක් තරුණ ප‍්‍රජාවයි.

LEAVE A REPLY