ඇල්ජීරියානු ජනපතිවරයාට එරෙහිව එරට නගර රැසක දැවැන්ත විරෝධතා පැවැත්වෙනවා. වත්මන් ජනාධිපතිවරයා (Abdelaziz Bouteflikaලබන අපේ‍්‍රල් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නැවත ඉදිරිපත් වීමට නියමිතයි.

ඔහු ජනාධිපතිවරණයකට ඉදිරිපත්වන 05 වන අවස්ථාවද මෙයයි. ඔහු තවදුරටත් ඇල්ජීරියාව පාලනය නොකළ යුතු බව විරෝධතාකරුවන්ගේ අදහසයි. විරෝධතා අතරතුර 200 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

LEAVE A REPLY