පාකිස්ථානය තුළ ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරීත්වයකට ඉඩ නොතබන බව අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කළා.

එමෙන්ම ඉන්දියාව සමග මතභේදයක් ඇති කරගැනීමේ කිසිදු අපේක්‍ෂාවක් නොමැති බවද ඔහු පැවසුවා.

මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් ඉම්රාක් ඛාන් මහතා අවධාරණය කර ඇත්තේ කිසියම් හෝ රටකට විරුද්ධව ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් සිදුකිරීමටද තම රට තුළ ඉඩක් නොමැති බවයි.

LEAVE A REPLY