ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර නිල සාකච්ඡුා හෙට පැවැත්වීමට නියමිතයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද නිවේදනය කළේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් කුමන කි‍්‍රයාමාර්ග වෙත අවතීර්ණ වන්නේද යන්න පිළිබඳ මූලික අවදානය යොමු කරමින් හෙට සාකච්ඡුා සඳහා අවතීර්ණ වන බවයි.

දෙපාර්ශවයේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡුා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY