උපාධිධාරීන් 20000 ට රැකියා ලබා දීම සඳහා රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවා.

අද පැවැති මාධ්‍ය හමුවේදී ඔහු පෙන්වා දුන්නේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන උපාධිධාරීන්ට රැුකියා ලබාදීමටත් රජයට සිදුවීම පිළිබඳ කණගාටුවන බවයි.

උපාධිධාරීන් පිළිබඳ කතා කරන බොහෝ දෙනෙකුට උපාධිය අහිමි අනෙක් බුද්ධිමත් තරුණ පරම්පරාව අමතක වී ඇතැයිද මංගල සමරවීර මහතා පැවසුවා.

LEAVE A REPLY