ජීමේල් හා ගූගල් ඩ‍්‍රයිව් බිඳ වැටීමක් හේතුවෙන් ලොවපුරා රටවල් රැුසකට බාධා එල්ල වී තිබෙනවා. ජපානය, ඇමරිකාව, ඕස්ටේ‍්‍රලියාව හා යුරෝපා රටවල්වලට එමගින් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙනවා.

ගූගල් සමාගම පවසන්නේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි.

LEAVE A REPLY