වයඹ පලාතේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි දිනවල අධික උණුසුම් තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පැවසුවා.

විජලනයෙන් මිදීම සදහා වැඩපුර ජලය පානය කිරීම, වෙහෙස වී කරන වැඩපලවලින් ඉවත්ව සිටීම, කුඩා දරුවන් හා වැඩිහිටි රෝගීන් පිළිබඳ වැඩි අවදානයක් යොමු කිරීම වැනි කාරණා කෙරෙහි වැඩි අවදානයක් යොමු කරන ලෙසයි කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසුරිය මහත්මිය,

LEAVE A REPLY