අක‍්‍රියව පැවති Facebook , Instagram සහ Whats app සේවා මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා. වසර 15 ක Facebook ඉතිහාසයේ දරුණුම බිඳවැටීමක් සිදුවු ප‍්‍රථම අවස්ථාව මෙයයි.

අමෙරිකාව, යුරෝපය, පිලිපීනය, ඕස්ටේ‍්‍රලියාව, ආසියාව සහ දකුණු අමෙරිකානු කලාපයේ රටවල් රැසකට මෙම බිඳ වැටීමෙන් බලපෑම් එල්ල වී තිබුණා.

මීට පෙර Facebook වෙබ් අඩවිය මෙවැනි බිඳවැටීමකට ලක්වූයේ 2008 වසරේදියී. ඒ වනවිට එම වෙබ් අඩවියේ සිටි ගිණුම් හිමියන් සංඛ්‍යාව මිලියන 150 ක් ලෙස වාර්තා වී තිබුණද මේ වනවිට Facebook වෙබ් අඩවිය මාසිකව භාවිත කරන ගිණුම් හිමියන් ගණන බිලියන 2.3 ඉක්මවනවා.

LEAVE A REPLY