ජයග‍්‍රහණයකින් අනතුරුව නැවත කණ්ඩායම කඩා වැටීම සම්බන්ධයෙන් වඩාත් පුළුල්ව කරුණු අධ්‍යනය කළ යුතු බව හිටපු කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ යහපාලන රජය තුළ කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශයට පත්වීම පිළිබඳ කණගාටු වන බවයි. එමෙන්ම ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙම තත්ත්වයට වගකිව යුතු බවද අර්ජුන රණතුංග මහතා පැවසුවා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

LEAVE A REPLY