ජාතික තලයේ සියලූ කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද‍්‍රව්‍ය පරීක්ෂාවකට යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පැවැසුවේ හෙට ආරම්භ වීමට නියමිත පළාත් කි‍්‍රකට් තරගාවලියට සමගාමීව මෙම පරීක්‍ෂාව සිදුකරන බවයි.

කිසියම් කී‍්‍රඩකයෙකු මත්ද‍්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම කි‍්‍රකට් ආයතනයේ අරමුණයි.

බීමතින් රිය පදවා අනතුරක් සිදු කළ ටෙස්ට් කි‍්‍රකට් නායක දිමුත් කරුණාරත්නට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය රුපියල් ලක්ෂ 13 ක දඩයක් පැනවීමට පියවර ගත්තා.

LEAVE A REPLY