FILE PHOTO: Sudanese demonstrators chant slogans as they march along the street during anti-government protests in Khartoum, Sudan December 25, 2018. REUTERS/Mohamed Nureldin Abdallah/File Photo

සුඩාන ජනාධිපතිවරයාට එරෙහිව එරට වැසියන් දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධතාවල නිරත වුණා. සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර්ගේ තිස් වසරක පාලනය අවසන් කරන ලෙසයි ජනතාව බලකර සිටින්නේ.

කාර්ටොම් අගනුවරදී පැවැත්වෙන මෙම විරෝධතාවට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටි බව විදෙස් වාර්තා පැවැසුවා.

LEAVE A REPLY