ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු තෝරා ගැනීමට නොහැකිව ප්‍රධාන දේශපාලන පක්‍ෂ තුනම බලවත් අර්බුදයකට මුහුණ පා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අභීයෝගවලට මුහුණ දෙමින් රට වෙනුවෙන් දේශපානය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ.

අනුරාධපුරයේදී පැවැති විරු සැමරුමකට එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පලකළා.

LEAVE A REPLY