දුප්පතුන් සංඛ්‍යාත්මකව වැඩි වී තිබෙන්නේනම්, දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් මේ දක්වා ක්‍රියාත්මක කළ කිසිදු ව්‍යාපෘතියක් සාර්ථක වී නොමැති බව හැගී යන්නේ යැයි සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සහනාධාර ක්‍රමයකින් දුප්පත්කම තුරන් කළ නොහැකි බව බොහෝ රටවල පිළිගැනීම බවයි.

ඔහු මේ බව පැවසුවේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකදීයී.

LEAVE A REPLY