අලව්ව ප්‍රදේශයේදී ගැහුණු දරුවන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

අලව්ව වලකුඹුර, සංගිලිපාලම අසල මා ඔයේ දිය නාමින් සිටි එක ම පවුලේ සොයුරියන් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබුනා.

පොලීසිය පැවසුවේ ඔවුන් ඊයේ පස්වරුවේ ඥාතීන් සමග දිය නාමින් සිටියදී ඔවුන් මෙම සිද්ධියට මුහුණපා ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, පොරමඩල, යටිගල්ඔලුව, මැටිහේනේ පදිංචි අවුරුදු 11 සහ 14 යන වයස්වල පසුවන දැරියන් දෙදෙනෙක්.

LEAVE A REPLY