එළඹෙන අප්‍රේල් මස 10 වනදායින් පසු විදුලි කප්පාදුව නතර කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

එමෙන්ම 2021 වන විට විදුලි බිල අඩු කිරීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ වර්තමාන විදුලිබල ක්ෂේත්‍රය පිළිබදව අද පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකදීයි.

LEAVE A REPLY