අමෙරිකානු රහස් සේවා අධ්‍යක්ෂ රැන්ඩොල්ප් අලස් එම ධුරයෙන් ඉවත් කර තිඛෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එලෙස රැන්ඩොල්ප් අලස් ඉවත් කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.

මේ අතර අමෙරිකානු අභ්‍යන්තර කටයුතු ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කළ ක්‍රිස්ටීන් නීල්සන් ද පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා.

LEAVE A REPLY