උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8000ක් රථවාහන රාජකාරි සදහා යෙදවීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

බිමත්ව සහ අධික වේගයෙන් රිය පැදවීම ආදී කරන සම්බන්ධයෙන් මෙහෙයුම් සිදු කෙරෙන බවයි රථවාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

LEAVE A REPLY