උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරිම සඳහා මාධ්‍යවේදින් විසින් සිදු කරන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශිලී දායකත්වය ඇගයිම සඳහා වන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල හෙට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඔ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්‍ත්‍රණ ශාලාවේ දි පස්වරු 4.00 මෙම සම්මාන උළෙල පවැත්වෙනු ඇති.

මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වෙන්නේ ප්‍රථවරටයි.

2017 වසරේ පුවත්පත් ,ගුවන්විදුලි,රූපවාහින හා වෙබ් යන ක්ෂේත්‍ර සඳහා දායකත්වය හා ප්‍රතිභාව දැක්වු මාධ්‍යවේදින් සඳහා සම්මාන 47ක් පිරිනැමෙන අතර යාව ජිව සම්මාන 04ක් ද පිරිනමනු ලබනවා.

LEAVE A REPLY