පසුගිය දින කිහිපයේදී සිදුවූ පුද්ගල පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වනවා.

බිමත්ව කලහකාරී ලෙස හැසිරීම මෙම මරණ වලට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ.
එමෙන්ම පසුගිය දින කිහිපයේදී හදිසි අනතුරුද ඉහළ ගොස් තිඛෙනවා.

එම අනතුරුවලින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ.

මේ අතර බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා සිදු කරනු ලබන මෙහෙයුුමි පුළුල් කර තිඛෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY