දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත්, අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් එලෙස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.

LEAVE A REPLY