පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන පෙඩ්‍රෝ පබ්ලෝට වසර තුනක සිරදඬුවම් නියම වුණා. ඒ, අල්ලස් හා දූෂණ චෝදනාවන්ට වරදකරු වීම හේතුවෙන්.

පේරු රාජ්‍යයේ තවත් හිටපු ජනපතිවරයෙකු වන ඇලන් ගාසියා සිය ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේද මීට දින දෙකකට ඉහතදීයී. ඔහුටද එම ඉරණම අත්වූයේ අල්ලස් හා දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන්.

එම චෝදනාවලට අදාලව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණි අවස්ථාවේදීයී ඇලන් ගාසියා එලෙස සියදිවි හානි කරගෙන තිබුණේ.

LEAVE A REPLY