ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසන්තද මෙල් පත්කර තිඛෙනවා.

එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් යතනය නිවේදනය කලේ.

අසන්ත ද මෙල් මේ වනවිට ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා.

මේ අතර ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් පත් කිරීමටයි තීරණය කර තිඛෙනවා. නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිෂ්ක ගුණවර්ධන පත්කිරීමටයි තීරණය කර ඇත්තේ.

LEAVE A REPLY