ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් විසින් එල්ල වූ ප‍්‍රහාරයත් සමග ආණ්ඩුව හා සමස්ථ දේශපාලන යාන්ත‍්‍රණයන් පිළිබඳ වූ විශ්වාසය බිඳ වැටුනු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට සම්බන්ධ මැති ඇමතිවරුන් සිටින්නේනම් ඔවුන්ට විරුද්ධවද පරීක්‍ෂණ සිදු කිරීමට අවස්ථාව ලබා දෙන බවයි අගමැතිවරයා පැවසුවේ.

ඔහු මේ බව සඳහන් කළේ ඇල්පිටිය ප‍්‍රදේශයේ පැවැති උත්සවයකදීයී.

LEAVE A REPLY