ආරක්‍ෂාව තහවුරු වී ඇති බව රටේ නායකයින් ප‍්‍රකාශ කරන්නේ විශ්වාසයෙන් යුතුව වීය හැකි වුවත්, එවැනි විශ්වාසයක් ජනතාව තුළ ඇති වී නොමැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම විශ්වාසය ගොඩ නැගීමටනම් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඒකාබද්ධ සහතිකයක් ලබා දීම අත්‍යාවශ්‍ය කාරණයක් බවයි.

මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර, රුවන්වැලි මහා සෑය වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

LEAVE A REPLY