පැනමාවේ බටහිර දිග ප්‍රදේශයේ කොස්ටා රිකා දේශසීමාව ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.1 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් හටගෙන තිඛෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණය ස`දහන් කළේ පැනමාවේ සැන්ටා කෘස් නගරයට ආසන්නව කිලෝමීටර 37 ක් ගැඹුරින් මෙම භූ චලනය හටගෙන ඇති බවයි.

භූ චලනයෙන් සුනාමි රළ හටගැනීමේ අවදානමක් නැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇගවීමේ ම්‍යස්ථානය ප්‍රකාශ කර තිඛෙනවා.

අමෙරිකානු විද්‍යා සමීක්ෂණය ස`දහන් කළේ භූ චලනයෙන් ජීවිත හෝ දේපල හානි සිදුවීමේ විශාල අවදානමක් නොමැති බවයි.

LEAVE A REPLY