දිවයින පුරා අද රාත්‍රි 9 සිට හෙට අලූයම 4 දක්වා පොලිස් ඇ`දිරිනීතිය පනවා තිඛෙනවා.

මේ අතර ගම්පහ පොලිස් කොට්ඨාශයට අද පස්වරු 7 සිට හෙට පෙරවරු 6 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලේ.

LEAVE A REPLY