කෙසෙල්වත්ත ප්‍රදේශයේදී කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා සතුව තිබී හෙරොයින් තොගයක් , මිලි මීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 10 ක්, කඩුවක් ද සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුනා.

LEAVE A REPLY