දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ ප්‍රදේශ කිහිපයක සිදුවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහායි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ යන අයද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ස`දහන් කළේ.

පොලිස් මූලස්ථානය විසින් පත්කර ඇති විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ස`දහන්.

LEAVE A REPLY