ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි නයිජීරියානු ජාතිකයින් 4 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ගල්කිස්ස කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව දෙහිවල ගුවන් පාලම අසලදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY