මධ්‍යම පළාතේ සියලූම සුරාසැල් තාවකාලිකව වසා දමා තිඛෙනවා. මේ දිනවල පවතින නොසන්සුන්කාරී තත්ත්වය මෙයට හේතුවයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා සුරාබදු කොමසාරිස්වරයාගෙන් කළ ඉල්ලීමක් මතයි මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අතර ඉදිරි දින කිහිපයේදීද සුරාසැල් වසා දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවයි ආණ්ඩුකාරවරයා පැවසුවේ.

 

LEAVE A REPLY