මහනුවර ශ‍්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලූ සහගත තත්ත්වයක් පැන නැගී ඇති බව සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පවසනවා. ත‍්‍රස්තවාදී අවදානම මීට හේතුවයි.

ඇසළ පෙරහැර මංගල්‍යය නියමිත පරිදි පැවැත්වීම පිළිබද ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කිරීමට ද බස්නායක නිලමේවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති සහ නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද මහතා මේ බව අවධාරණය කළා.

 

LEAVE A REPLY