ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට මුහුණදීමට සිදුවූවත් මූලික ආර්ථික දර්ශකවල පහළ යාමක් හෝ වෙනස් වීමක් සිදුව නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප‍්‍රකාශ කළා. ඔහු මේ බව සදහන් කළේ විදේශ විනිමය පනත යටතේ නියෝග කිහිපයකට අදාළව අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදීයි.

වත්මන් රජයට මෙවැනි බාධක කිහිපයකට මුහුණදීමට සිදුවූ බවද ඔහු කියාසිටියා.

LEAVE A REPLY