අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ නව අධිරාජ්‍යයා වන නරුහිතෝ කුමරු හමු වී තිඛෙනවා.

බටහිර රාජ්‍යයක නායකයෙකු නරහිතෝ කුමරු හමු වූ පළමු අවස්ථාව මෙය ලෙසයි එරට මාධ්‍ය වාර්තා කර තිඛෙන්නේ.

ට්‍රම්ප් දින 4 ක කාලයක් ජපානයේ රැදී සිටීමට නියමිතයි. එරට අධිරාජ්‍යයාව සිටි අකිහිතෝ සිය කිරුළ පසුගිය මැයි මාසයේ දී ඔහුගේ පුතුවන නරුහිතෝ කුමරුට ලබාදෙනු ලැබුවා.

කිරුළ ලබාගැනීමෙන් පසු එරටට පැමිණි ප්‍රථම විදෙස් රාජ්‍ය නායකයා වන්නේ ද ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

අමෙරිකානු ජනාධිපතිවරයා එම සංචාරයේ දී ස`දහන් කර ඇත්තේ දෙරට අතර සබ`දතා ශක්තිමත් කරගැනීමේ සුවිශේසි අවස්ථාවක් ලෙස මෙම සංචාරය හ`දුන්වා දෙන බවයි.

LEAVE A REPLY