නේපාලයේ කත්මණ්ඩු අගනුවර පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා.එරට මාධ්‍ය වාර්තා කළේ පිපිරීම් 03ක් සිදුව ඇති බවයි.

අදාල පිපිරීමෙන් මේ වනවිට පුගලයින් 4 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් 07 දෙනෙකුට අධික පිරිසක් තුවාල ඇති බව සදහන්.

මාවෝවාදි කැරළිකරුවන් ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවටද එරට ආරක්ෂක අංශ සැක පළ කරනවා.
කෙසේවෙතත් මේ දක්වා ප‍්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් භාරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

LEAVE A REPLY