රට ගොඩනැගීම වෙනුවෙන් පැහිදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන නායකයෙකු වෙත ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පළකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසුවා.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට ප‍්‍රදේශයේ පැවති උත්සවයකදීයි.

LEAVE A REPLY