ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්න ආබාධයකට ලක්ව තිබෙනවා.

ඔහුජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ලෝක කුසලාන නිල වෙබ් අඩවියේ සදහන්ව තිබුනේ ඔහුගේ දණහිස ආබාධයකට ලක්ව ඇති බවයි.

එමෙන්ම ඊයේ දිනයේදී ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින ශී‍්‍ර ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් ද ආබාධයකට ලක් වුණා.

LEAVE A REPLY