ශරියා නීතිය ඉවත් කිරීමට එකඟ නොමැති අතර මුස්ලිම් ජනතාවට එම නීතිය අවශ්‍ය බව හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සමබන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාක්ෂි ලබා දෙමින් හිටපු ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළා.

ඔහු සඳහන් කළේ මුස්ලිම් ජනතාවට මාර්ගෝපදේශකත්වය සපයන්නේ ශරියා නීතියෙන් බවයි.

ශරියා නීතිය කාලයක් තිස්සේ මෙරට පවතින බවයි ඒ මහතා තවදුරටත් සඳහන් කළේ

LEAVE A REPLY