අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 18 වනදා පැවැත්විමට තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල රැස්වීම එදින පැවැත්වෙන බවට අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් පසුගිය 07 වනදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

සැම සතියකම අඟහරුවාදා දිනයේ කැබිනට් රැස්විම පැවැත්විමට නියමිතව තිබුණ ද උද්ගත වූ තත්ත්වය හේතුවෙන් පසුගිය 11 වන අඟහරුවාදා දිනයේ කැබිනට් රැස්විම පැවැත්වුණේ නැහැ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY