රසායනික ද්‍රව්‍ය මිශ්‍ර බවට සැක කෙරෙන තේ කොළ කිලෝ 178 ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විෂේශ කාර්ය බලකා නිලධාරීන් විසින් ඒවා සිය භාරයට ගෙන ඇති බව සඳහන්.

බුලත්සිංහල පිහිටි කර්මාන්තශාලාවකින් මෙම තේ කොළ තොගය සිය බාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY