දිවයිනේ බොහෝ පළාත්වල අද දිනයේ වැසි ඇතිවූ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනේතුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපර්තම්නේතුව සදහන් කලේ.

මේ ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන කසුන් පැස්කුවෙල්

LEAVE A REPLY