මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් සිදුකළ මව්වරුන් පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පසුගියදා පත් කෙරුණා.

මෙහිදී එම මව්වරුන් පරීක්ෂා කිරීම සිදු කරනු ලබන්නේ කොළඹ කාසල් කාන්තා රෝහලේ සහ ද සොයිසා කාන්තා රෝහලේ බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලේ

LEAVE A REPLY