කුඩා දරුවන් අතර සීඝ‍්‍රයෙන් පැතිර යමින් තිබෙන බෝවන රෝග තත්ත්වයක් පිළිබද සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. වෛරසයක් මගින් මෙම රෝග තත්ත්වය පැතිර යන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කළේ. ඔහු පෙන්වා දෙන්නේ පැපොල රෝගයට සමාන බිබිලි සහිතව දරුවන් උණ රෝගයට ගොදුරු වී ඇත්නම් ඒ පිදිබද වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බවයි.

වී එෆ් එම් ප‍්‍රවෘත්ති සමග දුරකතනයෙන් සම්බන්ධ වෙමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙම රෝගි තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

LEAVE A REPLY