[ File # csp5698548, License # 1629134 ] Licensed through http://www.canstockphoto.com in accordance with the End User License Agreement (http://www.canstockphoto.com/legal.php) (c) Can Stock Photo Inc. / Kzenon

ප්‍රදේශ කිහිපයකට අද දිනයේ දී උෂ්ණත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කයට අද දිනයේ දී උෂ්ණත්වය ඉහළ යා හැකියි.

එය මිනිස් සිරුරට දැනෙන තත්ත්වයක් බවද එම නිවේදනයේ දැක්වුණා.

එබැවින් එළිමහනේ සිට සිදුකරන වෙහෙසකාරී කටයුතු සීමා කිරීම මෙන්ම සෙවන සහිත ස්ථානවල රැදී සිටීම ඉතා වැදගත් කාරණයක්.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට උනන්දු වන ලෙස ද එම ප්‍රදේශවල ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
දැනුම් දෙනවා.

LEAVE A REPLY