[ File # csp5698548, License # 1629134 ] Licensed through http://www.canstockphoto.com in accordance with the End User License Agreement (http://www.canstockphoto.com/legal.php) (c) Can Stock Photo Inc. / Kzenon

උණුසුම් කාලගුණය පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද දිනයේ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

LEAVE A REPLY