තම ඇතුළු කණ්ඩායම ක්‍රිකට් තරග ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් ක්‍රීඩා කල බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල කිසිඳු බේදයක් හෝ කලකිරීමක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙම අදහස් පල කලේ කටුනායකබණ්ඩාරනායක ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

LEAVE A REPLY