තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරේ රැදී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

මේ එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා

LEAVE A REPLY