උදර්පණ නීතියට එරෙහිව හොංකොංහි යළි විරෝධතා ආරම්භ වී තිබෙනවා.

හොංකොං පාර්ලිමේන්තුව වැටලීමෙන් පසුව විරෝධාකරුවන් යළි රැස් වන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

සංචාරක කේන්ද්‍රස්ථාන ඉලක්ක කර හොංකොංහි පැවති විරෝධතා අතරතුර පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය මෙම වනවිට පියවර ගෙන තිබෙනවා

උදර්පණ නීතියට එරෙහිව ගෙන ආ පනත අත්හිටුවා තිබියදීත් ඊට එරෙහිව මිලියන ගණනින් ජනයා තවමත් මෙලෙස විරෝධතාවලට එක්රැස් වන බව විදෙස්වාර්තා පවසනවා.

LEAVE A REPLY