ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවරට හදිසි ජලගැලිම් තත්ත්වයක් හටගෙන තිඛෙනවා.

වොෂිංටන් නුවරට ඇද හැලුණු වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇති වී තිඛෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

එමෙන්ම ආලින්ටන් , වර්ජිනියා ඇතුළු ප්‍රදේශවලටද මිලිමීටර් 127 ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක් සහ උමං දුම්රිය මාර්ගද ජලයෙන් යටවී තිඛෙනවා.

LEAVE A REPLY