දඹුල්ල නිස්සංක හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිඛෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ.

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

LEAVE A REPLY